ජනපතිගෙන් ෆවුසිට ටොක්කක්

හලාල් ප්‍රශ්නය හේතුවෙන් ම්වනවිට රටම කැළඹී ඇතිඅතර මෙවර කැබිනට් මණ්ඩලයේද හලාල් උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබුණි. 

මෙහිදී ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හලාල් වලට විරුද්ධව දැඩි මතයක සිටි අතර වේගවත් කාතාවක්ද කැබිනට් රැස්වීමේදී සිදුකොට ඇත. 

ඉන් අනතුරුව එයට පිළිතුරු දුන්නේ අමාත්‍යය ඒ. එච්. එම්. ෆවුසිය.

"මටත් මේගැන කියන්න දෙයක් තියෙනවා.මෙතන ඉන්න අයටනම් හලාල් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. මම ලැස්ති නැහැ සිංහල බෞද්ධ ඇමතිවරු කියන විදියට හලාල් නොගෙන ඉන්න. 


ඒක අපේ ආගමේ තියෙන ශුද්ධ දෙයක්.දැන් බලන් ඉන්න මම ඇඳන් ඉන්න ෂර්ට් එක , කෝට් එක. ඒ ඔක්කොම හලාල්.ඒ වගේම මගෙත් එක්ක ඇඳේ එකට නිදාගන්න මගේ බිරිඳත් හලාල්.හැබැයි වෙන ගෑනු කෙනෙක් එක්ක හිටියොත් හරාම්. ඒ කියන්නේ අපිරිසිදුයි.

එසේ ෆවුසි අමාත්‍යවරයා අදහස් දැක්වීමත් සමග එතෙක් උණුසම් වී තිබු සභාව අමාත්‍යවරුන්ගේ සිනා හැදින් පිරි ඉතිරිගොස් ඇත. සිනාව මැද්දෙම ජනපතිවරයා "ඒ කතාව නම් ෆවුසි කිව්වේ හකීම්ටද කොහෙද" යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමග සභාවේ සිනාව දෙගුණ වී ඇත.හකීම් ගේ මුහුණ රතුවී ඇත.


මෙහිදී ජනපතිවරයා විහිලුවට පැවසුවද එම කතාවේ සත්‍යතාවය පිලිබඳ , රවුෆ් හකීම් සහ එක්සත් ජාතික පක්ෂයේ මර්වින් ජේ කුරේ ගේ දියණිය වන කුමාරි කුරේ මහත්මිය හට ලිංගික අතවර කිරීමට තැත්කොට එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇයට දසවද දීමත් ඉන් අනතුරුව අභිරහස් අන්දමින් හකීම් ගේ නිවස ඉදිරියේ ගිනි තබා ගැනීමෙන් මියගිය කුමාරි කුරේ ගේ කතාව අදටත් සාක්ෂි සපයනු ඇත.

හලාල් සම්බන්ධව පාඨකයන් අප වෙත පල කිරීමට එවූ ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය විසින් පවතින තත්වය පිලිබඳ පැවැත්වූ මාධ්‍යය හමුව 
ෂරියා නීතියේ අන්තවාදී අස්වැන්න 

හලාල් වලට විසඳුම් දෙකක්  - සංජය එවූ  ලිපිය 
රටම ගිනි තියන හලාල් - ෆලීල් එවූ ලිපිය 
හලාල් පිලිබඳ ප්‍රශ්නයට හේතුන් කුමක්ද ? - අබු විසින් එවූ ලිපිය
නැවතත් වාර්ගික යුද්ධයක් - අමිල ගුණරත්න එවූ ලිපිය 
 
 

Related Posts Plugin for WordPress, Blogger...