ජනපතිගේ ගංග්නම් නර්තනය

ගංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ගීතය වේ.

එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිබෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.

ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

ජනාධිපතිවරයා, විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රෝසි සේනානායක හා අනර්කලී ද ඒ අතර වෙයි.

එම වීඩියෝව පහතින්.



Alternative Video


වීඩියෝ නිර්මාණකරුවාගේ ෆේස්බුක් පිටුව.









-සම්බන්ධිත පුවත්-
1. අශාන්තිගේ ගැංග්නම් ගීතය
2. ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය
3. බෑන් කි මුන් ගේ ගැන්ගම් ස්ටයිල්
4. කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය
5. නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහාද?




Related Posts Plugin for WordPress, Blogger...