රූපාවහිනියෙන් එලෙව්වාට නදීෂා යකා නටයි

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක් මෙන්ම චිත්‍රපට නිළියක් වන නදීෂා හේමමාලි පසුගිය දිනෙක රූපවාහිනියේ ගැටුමක් ඇතිකොටගෙන තිබෙනවා. 

මෙම ගැටුමට හේතු වී ඇත්තේ එම වැඩසටහනට පැමිණියත් ඇය හැද සිටි ඇඳුම එම අවස්ථාවට නොගැලපෙන හෙයිනි.  

ගෘහණියන්ගේ ප්‍රියතම වැඩසටහනක් වූ රුපවාහිනියේ දිනපතා විකාශනය වන නුග සෙවන වැඩසටහනට එක්තරා රුව වඩවන නිෂ්පාදනයක සන්නම් තානාපතිනිය ලෙස එම නිෂ්පාදනය පිලිබඳ වර්ණනා කිරීමට නදීෂා හේමමාලි පැමිණ ඇත.


නමුත් ඇය ඇඳසිටි ඇදුම් මගින් ඇයගේ බොහෝ අගපසඟ නිරාවරණය වී තිබු හේතුවෙන් එම වැඩසටහනේ නිසි බලධාරින් විසින් නදීෂා එම වැඩසටහනට එක්කරගැනීම ප්‍රතික්ෂේපකොට තිබෙනවා. 

එය ඇසීමත් සමග කෝපයට පත්වූ නදීෂා නුග සෙවන වැඩසටහනේ නිලධාරීන්ට බැන වැදී තිබෙනවා. 

මෙයට පෙර අප නදීෂා පිලිබඳ හෙලිකල පරිදි ඇයගේ මෙම ගෝරනාඩුවට ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බලයද මනා පිටුවහලක් වී තිබෙනවා. 

ඒ අනුව එම සිදුවීම පිලිබඳ ඒ මෝහතේම එම දේශපාලනඥයා දැනුවත් කර ඇති අතර රුපවාහිනි නිලධාරීන්ට බැන වැදී ඇත්තේ "අපිට මාසාරි ඇඳගෙනද එන්න කියන්නේ?" යනුවෙනි. 

නදීශාගේ ජායාරුප එකතුවක් බලන්න පහතින් 

-සම්බන්ධිත පුවත්-
නදීෂා හේමමාලිගේ ආදරයෙන් මත්වූ යසීන් මොහොමඩ්
නදීෂා ගේ පෙම්වතා "මොහොමඩ් යසීන්"
නදීශාගේ පෙම්වතා මොහමඩ්
මම දැන් පෙම්වතියක්. ඒත් ආදරේ වෙනුවෙන් කිසිම කැපකිරීමක් මට බෑ
නදීෂා හේමමාලිගේ ජායාරූප එකතුවක්
Nadeesha Hemamali Photo Collection

Related Posts Plugin for WordPress, Blogger...