ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම

යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.

"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.

ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.


දැනටම ආණ්ඩුවට ඇවිල්ලා තියනවා වාර්තාවක්, ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා
."

එම වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි
දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි
ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි
සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට

Related Posts Plugin for WordPress, Blogger...