ප‍්‍රියා සූරියසේනගේ දුව යුග දිවියට

ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රියා සූරියසේනගේ දියණිය වූ ඉරෝෂි සූරියසේන පසුගියදා යුග දිවියට එළඹුණා. ඇයගේ අත ගත් මනාලයා වූයේ කොළඹ පුද්ගලික බැංකුව සහකාර කළමනාකාර තනතුරක් හොබවන කසුන් පතිරගේයි.

කසුන්-ඉරෝෂි අතිනත ගත් දා

Related Posts Plugin for WordPress, Blogger...