උමාරා යුග දිවියට

Update 12/14
උමාරා - රිෆ්කි අතිනත ගත් දා


සේයාරූ - කසුන් රත්නායක | CLiK
---------------------------------------------------------------------------------------------------------------------
12/12
ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ අද රිෆ්කි ෆහ්මි සමග යුග දිවියට එළඹුනා.අපට වාර්තා වන පරිදි ඇගේ අතගත් මනාලයා ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහු පදිංචිව සිටින්නේ හොංකොං බවත් වාර්තා වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...